ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | ඩී.ආර්.කේ. හෙන්නායක මෙය |
| සුදුසුකම් |
• විද්‍යාවේදී උපාධිය (භෞතික) - පේරාදෙණිය විශ්වවිද්‍යාලය (2002-2005) • ආපදා කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (2009) • රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (2008)
• ආයතනික කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති - කෘෂිකර්ම පශ්චාත් උපාධිය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව (2013) |
|
| රැකියා ඉතිහාසය |
• සහකාර ලේකම්, ක්‍රීඩා අමාත්‍යාංශය - ඌව පළාත් සභාව (2007.01.01 - 2007.11.30) • සහකාර ලේකම්, ක්‍රීඩා අමාත්‍යාංශය - ඌව පළාත් සභාව (2007.01.01 - 2007.11.30) • සහකාර ලේකම්, මධ්‍යම පළාත් කර් මාන්ත අමාත්‍යාංශය (2007.12.01 - 2009.01.31) • සහකාර අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් පේෂකර් ම දෙපාර්තමේන්තුව (2009.02.01 - 2011.08.31) • සහකාර ප්‍රාදේශීය ලේකම්, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර් යාලය (2011.09.01 - 2013.11.27) • ප්‍රාදේශීය ලේකම්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර් යාලය (2013.11.28 - 2016.02.23) • සහකාර අධ්‍යක්ෂ, ග්‍රාම සංවර් ධන ආයතනය (2016.02.24 - 2016.08.28) • ප්‍රාදේශීය ලේකම්, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කා. (2016.12.30 - 2023-07-26) ප්‍රාදේශීය ලේකම්,දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කා. (2023.07.27 - මේ දක්වා ) |
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | ඩබ්.එම්.ඊ.කේ බණ්ඩාරනායක මහත්මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
ගණකාධිකාරි |
||
![]() |
නම | ඒ.එම්.එන්.කේ. අත්තනායක මහත්මිය |
| සුදුසුකම් | ව්‍යාපාර පරිපාලක උපාධිය, 2008 (රුහුණු විශ්වවිද්‍යාලය) | |
| රැකියා ඉතිහාසය | ගණකාධිකාරී - දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2019 සිට) | |
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) |
||
![]() |
නම | පී.ඒ.ආර්. හේරත් මයා |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
පරිපාලන නිලධාරි |
||
| නම | ඒ.ජී.කේ. ඒකනායක මහතා |
|
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||
පරිපාලන ග්‍රාම නිලධාරි |
||
![]() |
නම | එස් කේ උපුල් ප්‍රියන්ත මයා |
| සුදුසුකම් | ||
| රැකියා ඉතිහාසය | ||




















