තෛපොංගල් උත්සවය
දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිදානය කළ තෛපොංගල් උත්සවය ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්රධානත්වයෙන්2026/01/28 දින සාර්ථකව පැවැත්විණි .
2026 නව වසර ආරම්භය..!
දෙල්තොට සහකාර ප්රාදේශීය ලේකම් තුමිය ඇතුළු සෙසු නිලධාරීන් ජාතික ධජය ඔසවා, ආගමික වතාවත්වල නියෙලී, ප්රතිඥාව ලබා දීමන් පසුව 2026 නව වසරේ රාජකාරි ආරම්භ කරන ලද අවස්ථාව .
x





















